ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
2018 වර්ෂයේ විශ්ව රූ රැජින තරගාවලිය (Miss Sri Lanka for Miss Universe) නියෝජනය සඳහා වූ ලක් රූ රැජින තේරීමේ තරගාවලිය ඊයේ (25දා) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍ර‘යේදී පැවැත්වුණි.
මෙවර විශ්ව රූ රැජින තරඟාවලිය නියෝජනය සඳහා ලක් කිරුළ දිනාගනු ලැබුවේ ඔරනෙල්ලා ගුණසේකර විසිනි.එහිදී දෙවන ස්ථානය මාරියන් වෙත්තසිංහත්, තෙවන ස්ථානය නටාලි ප්‍රනාන්දු හිමිකරගත්හ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd