www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් දෙපළක් වෙන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සහභාගීත්වයෙන් ට්‍රේල් පාගමන අද (06දා) යාපනය පේදුරුතුඩුවෙන් ආරම්භ වුණා. එය දෙවුන්දර තුඩුව දක්වා ගමන් කිරීමට නියමිතය. ගාල්ල කරාපිටිය රෝහලට පිළිකා වාට්ටුවක් ඉදිකිරිම වෙනුවෙන් මෙම පාගමන සංවිධානය කර තිබෙනවා. පාගමන අතරතුළදී මහේලට උතුරේ තරුණියකගෙන් උණුසුම් පිළිගැනිමක් ලැබුණා.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd