හෙරොයින් කිලෝ 100
- 22 07 2014
- 00:34
- {{hitsCtrl.values.hits}} views
- . .
පාකිස්තානයේ සිට මෙරටට ගෙන එනු ලැබූ හෙරොයින් කිලෝ ග්රෑම් 100ක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත්විය. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 77ක් පමණ වන බව පැවැසෙයි.
ඡායාරූප සංජීව නිරෝෂණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
