හිමාලයන් එයාලයින් ලංකාවට
- 7 10 2016
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- . .
නේපාලයේ 'හිමාලයන්' ගුවන් සමාගම ශ්රී ලංකාව වෙත ගුවන් ගමන් (සක්රීය) අද (07දා) සිට නිල වශයෙන් ආරම්භ කරන ලදී. පළමු ගුවන් ගමන සනිටුහන් කරමින් පැමිණි හිමාලයා ගුවන් සේවයට අයත් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඉතාමත් උණුසුම් අන්දමින් කටුනායකදි පිළිගැනිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





