www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
හම්බන්තොට වරායට පැමිණි වාහන ප්‍රවාහන නෞකාවට කාර් සහ ජීප් රථ 1,086 ක් පැටවිම නාවික හමුදාව විසින් ආරම්භ කරළ බව නාවික හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
අද (13දා) නාවික හමුදාව මෙම කටයුතු ආරම්භ කර තිබේ. නෞකාව අද දින වරාය ජැටියට පිවිස තිබේ.
හෙට (14) මෙම නෞකාව එහි ඊළඟ නැවතුම් වරාය වන දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත පිටත් විමට නියමිත බවත් එම නිවේදනයේ වෙයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd