සෝභිත නාහිමියන්ගේ 75 වැනි ජන්ම දිනය සමරයි
- 16 06 2017
- 17:40
- {{hitsCtrl.values.hits}} views
- . .
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 75 වැනි ජන්ම දින සංවත්සර සැමරුම අනුරාධපුර විලච්චිය අලත්ගම ශ්‍රී සෝභිත නාහිමි ගම්මානයේදි පැවැත්විණ.
නාහිමියන්ගේ ජන්මදිනයට සමගාමීව සෝභිත නාහිමි ග්‍රාමයේ ඉදිකෙරුණු කෙරුණු විහාරස්ථ ධර්ම ශාලාව සහ බුදුමැදුර සසුනට පූජා කිරිම සහ ඇලපත්ගම අශෝකමාලා විද්‍යාලය භුමියේදී ඉදි කෙරුණු නව ක්‍රීඩා පිටිය විවෘත කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පැවැත්විණ.
මේ සඳහා කෝට්ටේ ශ්‍රී කල්‍යණ සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අති පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාවට වැඩමකර සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
