www.ada.lk
2026 ජුලි මස 13 වන සඳුදා
සෝනි ජාත්‍යන්තර ඡායාරූප තරගාවලිය සඳහා ඉදිරිපත්කළ ඡායාරූප අතරින් ජයගත් ඡායාරූප කිහිපයක් සී.එන්.එන්. පුවත් සේවය ජාත්‍යන්තරයට අණාවරණය කර තිබුණි. රටවල් 183කින් ඡායාරූප 227000කට ආසන්න ප්‍රමාණයක් මෙම තරගාවලියට ඉදිරිපත් කර තිබුණි. මෙවර සම්මාන උළෙල පවත්වන්නේ 10 වැනි අවස්ථාවටය. තරගාවලියේ ජයග්‍රාහී ඡායාරූය එළැඹෙන අප්‍රේල් 21 දා සිට මැයි 7 දා දක්වා ලන්ඩනයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
popular news
මරියසෙල් ගුණතිලක සමුගනියි
ලෝකයේ ප්‍රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නැත්ත වෙනුවට ඇත්ත නිසා විමල්ට ටිල්වින් සිල්වාට රු. මිලියනයක් ගෙවන්න වෙයි
පැරණි බෝගම්බර යලි සුද්දකරයි
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd