ADA
www.ada.lk
2025 ජුනි මස 23 වන සඳුදා
ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය විසින් සංවිධාන කරන ලද‘සුරකිමු අම්මා’ විරෝධතාව සහ පෙළපාළිය අද (07දා) විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
popular news
දකුණෙන් ඇවිත් මහනුවර දිනූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් සමුගනියි
පොල් මිල පහළට
දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුවේදී අද අණාවරණය වූ සංවේදී කරුණු
මාර්ග සංවර්ධන ඉතිහාසයේ විශාලම වංචාවක් කෝපා කමිටුවේදී හෙළිවෙයි
මන්ත්‍රී අජිත් පී. පෙරේරා රිය අනතුරකට
කෙහෙළිය, බිරිඳ හා දියණිය අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd