ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 09 වන ඉරිදා
සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 12ක් ගතවී ඇති අතර, ඒ හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව සිහිකර විනාඩි 02ක නිශ්ශබ්දතාවක් දක්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
උදේ 9.25 සිට මෙම නිශ්ශබ්දතාව විනාඩි 02ක් දක්වන ලෙසද එම මධ්‍යස්ථාන මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ජීවිත අහිමි වූ ජනතාව සිහිකර දිස්ත්‍රික්ක 25හි ආපදා කළමනාකරණ කාර්යාල තුළ ආගමික වතාවත් සිදුකරන බවත්, මීට අමතරව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසා සිටියේය.
popular news
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
රූපවාහිනී නිවේදක දුෂාන්තගේ මව සහ පියා එකම දිනෙක අභාවප්‍රාප්ත වෙයි
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්‍රකාශයට පත් කෙරේ
චරිත රත්වත්තේට ඇප
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd