සුදු කොඩිය
- 18 04 2017
- 04:06
- {{hitsCtrl.values.hits}} views
- . .
මේ සුදු කොඩිය ඔවුන්ගේ මරණය සිහි කළද කසළ ගැන බරපතළව නොසිතුවහොත් රටේ අනාගතයට මේ සුදු කොඩිය වලංගු බව සිහි තබා ගන්න. (මීතොටමුල්ලේ කුණු කන්ද නාය යාමෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් කසළ කන්ද මුදුනේ මේ සුදු කොඩිය දැක ගත හැකි විය)
ඡායා - ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
