www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
සිරියාවට එරෙහිව සිදුකරන පහරදීම් නතර කරන ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය එක්ව කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී අද (23දා) සවස උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට එක්වූවන් සටන් පාඨ කියමින් සඳහන් කළේ ඇමෙරිකාව විසින් අසත්‍ය ප්‍රකාශ කරමින් මීට පෙර ඉරාකයට හා ඇෆ්ගනිස්ථානයට පහරදී ජනතාවට පීඩාකළ බවත් , මේ වන විට සිරියාවට එරෙහිව රසායනික ප්‍රහාරවලින් පහර දෙන බවත්ය.
ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ මානව හිමිකම් කඩකරමින් සිටින බවත්,මෙම තත්ත්වය වැළැක්වීමට ලෝකයේ සියලු රටවල් එක්විය යුතු බවත් ඔවුහු එහිදී අවධාරණය කළහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd