ADA
www.ada.lk
2026 ජනවාරි මස 14 වන බදාදා
ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ කූගර් නම් වූ සිංහයා ඊයේ (11දා) ජීවිතක්ෂයට පත්වූ බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
1996 වසරේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඉල්ලීමකට අනුව එවකට ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කූගර්ව සංහ රෙජිමේන්තුවට පරිත්ර්යාග කොට තිබේ.
කූගර්ගේ අවසන් කටයුතු අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේදී ඊයේ සිදුකර තිබේ.
popular news
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල නැතිවෙයිද ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd