සාලාවේ හමුදා මෙහෙයුම් පුළුල් වෙයි
- 9 06 2016
- 15:05
- {{hitsCtrl.values.hits}} views
- . .
සාලාව යුද හමුදා පතොරම් ගබඩාව පිපිරීමෙන් පසු එම ප්ර දේශ යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු තව දුරටත් පුළුල් කළ බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ සඳහා අතිරේක භට පිරිස්ද හමුදාපතිවරයාගේ උපදෙස් අනුව යෙදවූ බවද යුද හමුදාව අද නිකුත් කළ නිවේදනයක වෙයි.
යුද හමුදාව නිකුත් කළ නිවේදනය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.










