සාපෙළ විශිෂ්ඨයෝ
- 28 03 2017
- 15:37
- {{hitsCtrl.values.hits}} views
- . .
2016 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28දා) නිකුත් විය. මේ එම විභාගයේ ඉහළින් සමත්වූවන්ය.
පළමු ස්ථානය - අනුකි චමත්කා පැස්කුවෙල් - කොළඹ විශාකා විදුහල
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
දෙවැනි ස්ථානය - එස්.එම්. මුණසිංහ - මහනුවර මහාමායා බාළිකා විදුහල
ඡායාරූප - චමිල් රූපසිංහ
තෙවැනි ස්ථානය - දිමුත් මිරිස්සගේ - මාතර රාහුල විදුහල
එච්.ඊ.ඒ. ප්‍රසාද්
තෙවැනි ස්ථානය - සුගත් රවිඳු - ආනන්ද විදුහල කොළඹ
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
