ADA
www.ada.lk
2025 අගෝස්තු මස 27 වන බදාදා
(UPDATE) මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වටලා සිටි සරසවි සිසුන් බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් පළවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළේය. දෙපාර්ශ්වය අතර ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් අමාත්‍යාංශයේ දේපළ වලටද හානි ඇතිව තිබේ. පසුව කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකරමින් සරසවි සිසුන් පිරිස කොළඹ නගර සභා සීමාව තෙක් විසුරුවා හැරිමටද කටයුතු කෙරිණි.
සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරන ලෙස රජයට බලකරමින් විශ්විවිද්‍යාල සිසුන් පිරිසක් පවත්වන පාගම සෞඛ්‍ය අමාත්‍යාංශය අසළට පැමිණීමෙන් අනතුරුව ඔවුන් අමාත්‍යාංශ ගොඩනැගිල්ල වටකරමින් හා එය තුළට පිවිස විරෝධතාවයේ නිරත වෙමින් සිටියි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
popular news
නාමල් රාජපක්ෂ නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.අයි.ඩී. අත්අඩංගුවට
පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමති ඩයනාට ලැබුණු තීන්දුව මෙන්න
හිටපු ජනපති රනිල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd