www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
කොළඹ ලිප්ටන් වට රවුමේ පැවැති සයිටම් විරෝධී සත්‍යග්‍රහයට පොලීසිය ජලප්රහාර එල්ල කිරීමට විරෝධය පෑමේ උද්ඝෝෂණයක් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ඊයේ (24දා) කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන තුරු සිය සටන නොනවත්වන බව විරෝධතාකරුවෝ පවසා සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd