www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
මාළඹේ සයිටම් ආයතනය හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හකුළා නොගන්නේ නම් දිගින් දිගටම ශිෂ්‍ය අරගලවලට වත්මන් ආණ්ඩුවට හා සෞඛ්‍ය අමාත්‍යවරයාට මුහුණදීමට සිදුවනු ඇතැයි කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති පබසර ගුණවර්ධන පවසයි.
ඔහු මේ බව අනාවරණය කර සිටියේ අද (14දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අධ්‍යාපන සෞඛ්‍ය වෘත්තීය සමිති හා ශිෂ්‍ය එකමුතුව සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සායනික පුහුණුව ලබාදීමට එරෙහිව සිදුකළ උද්ඝෝෂණයේදීය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd