ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 12 වන බදාදා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශණ ඒකකයට කැඳවීමට විරෝධය දක්වමින් එකසත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමෙන්තු සභාගර්භයේදී විරෝධයක නිරතවූහ. හිටපු ජනපතිවරයාට එළැඹෙන 24දා ප්‍රකාශ සටහන්කර ගැනීම සඳහා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස දන්වා තිබේ.
popular news
උඩපන්දුවක් මරණය ගෙනෙයි
ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කළා, භාණ්ඩාගාරය පළමු වතාවට උතුරලා ගිහිල්ලා
පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා මන්ත්‍රීගේ පුතා ඇතුළු පිරිසක් පහරදෙයි
දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය තොගයක් මාලදිවයිනේදී අත්අඩංගුවට?
දිල්ලියේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරු 03ක් ගැන පරීක්ෂණ
හොංකොං සික්සස් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd