www.ada.lk
2026 මැයි මස 21 වන බ්රහස්පතින්දා
ශ්රී ලංකා කණඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි එක්දින තරගය එජ්බැස්ටන් පිටියේදී අද පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශ්රී ලංකා කණ්ඩායම පුහුණු සැසි කිහිපයකටත් එක්වුණා. මේ වන විට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන්නේ සනත් ජයසූරියයි. ඔහු යටතේ සුවිශේෂී ජයග්රහණ කිහිපයක් අත්කර ගැනීමට ඔහුගේ පළමු ධුර කාලසීමාවේදී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට හැකිවුණා.
සනත් ක්රීඩකයන් තෝරා ගැනීමේදී අනෙකුත් සභාපතිවරුන්ට වෙනස් අයුරින් කටයුතු කරන බව ක්රීඩා විචාරකයන් පවසනවා. ඔහු බොහෝවිට ක්රීඩකයන් සමග ගැටෙමින්, ඔවුන්ගේ තරග නරඹමින් කටයුතු ක්රීඩකයන් තොරාගන්නා බව විචාරකයක් පවසනවා. මේ ඡායාරූපයත් ඒ සඳහා හොඳම සාක්ෂියක්. එජ්බැස්ටන් පිටියේ ශ්රී ලංකා කණ්ඩායම පුහුණුවෙන අතර තුළ ක්රිඩකයන්ගේ පුහුණු ක්රීඩා ඇඳුමෙන් සැරසී පැමිණි ජයසූරිය නායක ඇන්ජලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් සමග සාකච්ඡාවක නිරත වෙන අයුරු...
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගන්නවා
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ලාල් පාරට එන්න කියනවානම් අපි පාරට එන්නම්
වසර 26කට පසු සිදුවූ අපූරු හමුව
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd