www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
රැකියා විරහිත උපාධිධාරීන්ට සංවර්ධන නිලධාරී තනතුරු ලබාදීමට අදාළ සම්මුඛ පරීක්ෂණ දින 30ක් තුළ සිදුකරන බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පොරොන්දු වූ බවට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පුරප්පාඩු වී තිබෙන සංවර්ධන නිලධාරී තනතුරු 20,000ට උපාධිධාරීන් බඳවා ගන්නා ලෙස ඉල්ලමින් අද (14දා) එම අමාත්‍යාංශය ඉදිරිපිට රැකියා විරහිත උපාධිධාරීහු සත්‍යග්‍රහයක නිරත වූහ.
එහිදී එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අසංග දයාරත්න මහතා සමග පැවැති සාකච්ඡාවේදී මෙම පොරොන්දුව ලබාදුන් බවද එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
රුක්මන් අසිත සමුගනියි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
යුරෝපයේ දැවැන්ත තාප තරංගයක්, අතිරේක මරණ 1300ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd