www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
වසර 30කට පසුව කොළඹ නගරයේ විවෘත වන ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන Shangri-La Hotels Colombo (ෂැන්ග්‍රි-ලා හොටෙල් කලම්බෝ) අද (16දා) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ෂැන්ග්‍රි-ලා හෝටලයේ ප්‍රධාන කළමනාකරණ නියෝජිතයන් හා මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කොළඹ ගාලුමුවදොර මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙන ෂැන්ග්‍රි-ලා හොටෙල් කලම්බෝ එම සමාගම් සමූහය විසින් මෙරට ඉදිකළ දෙවැනි හෝටලය වෙයි.
කොළඹ නගරයට නව නාගරික හැඩතලයක් එක් කිරීමට සමත්ව තිබෙන ෂැන්ග්‍රි-ලා හොටෙල් කලම්බෝ, කාමර 500කින් සර්විස්ඩ් එපාර්ට්මන්ට් 41කින් සමන්විතය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd