www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ශ්‍රී ලංකාවේ පළමු කෘතිම බුද්ධි විද්‍යාගාරය (Artificial Intelligence Lab) මොරටුව විශ්වවිද්‍යාලයේදී විවෘත විය. රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධයෙන් විවෘත වූ මෙම විද්‍යාගාරය සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය කොඩ්ජෙන් සමාගම විසින් දරුණු ලැබීය.
ඒ සඳහා ඔවුන් රුපියල් මිලියන 5ක ආයෝජනයක් සිදුකර තිබුණි. මොරටුව සරසවියේ ආචාර්ය උපාධි ලබාගන්නන්ට අවශ්‍ය පර්යේෂණ සිදුකිරීම සඳහා යොදා ගැනීමට නියමිතය.
විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට මොරටුව සරසවියේ උපකුලපති මහාචාර්ය ඒ.කේ.ඩබ්. ජයවර්ධන, කෝඩ්ජෙන් සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ ඇතුළු පිරිසක් එක්වූහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd