ශ්‍රීපාද වන්දනාවට සූදානම් වෙයි
- 4 12 2016
- 10:44
- {{hitsCtrl.values.hits}} views
- . .
මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.
නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදය බලා පැමිණෙන දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් සඳහා අවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට වන්දනා සමයේදී ඉදිකෙරෙන තාවකාලික වෙළෙඳසැල් මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාව විසින් ලහිලහියේ ඉදිකෙරෙමින් පවතී.
නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයේ තාවකාලික වෙළෙඳසැල් ඉදිකරමින් පවතින අයුරු ඡායාරූපවලින් දැක්වේ.
ඡායාරූප හා සටහන - මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





