ශර්මා වාර්තා බිඳියි
- 13 11 2014
- 18:28
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා කණඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඊඩ්න් ගාඩ්න් ක්රීඩාංගණයේ දැන් පැවත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 404ක් රැස්කළ අතර එක්දින ක්රිකට් පිටියේ වැඩිම ලකුණු ප්රමාණයට හිමිකම් කී රෝහිත් ශර්මා ලකුණු 264ක් රැස්කරනු ලැබීය.
එසේම ලොව ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක්රීඩකයා ලෙසින්ද රෝහිත් මෙම තරගයේදී ඉතිහාසගත විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
