www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
කුලියාපිටියේදි ඉදිකෙරෙන වොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට අද (03දා) මුල්ගල තැබිණ. ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ මැති ඇමතිවරු මේ අවස්ථාවට එක්ව සිටියහ. කර්මාන්ත ශාලාවේ ඉදිකිරිම් වසර දෙකකින් අවසන් කිරීමට නියමිතය. මුලින්ම දේශීය ඉල්ලුමටත් ඉන් අනතුරුව වාහන අපනයනය කිරිමටත් නියමතය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd