www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පැවැත්වූ විරෝධතාවට ලෝටස් වටරමුවේදී කැරළි මර්දන ඒකකය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ඔවුහු පාගමින් ජනපති ලේකම් කාර්යාලයට ගමන් කිරීමට ගත් උත්සාහය වැළැක්වීම නිසා නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. සිද්ධියෙන් තුවාල ලැබූ සරසවි සිසුන් තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
සතොස භාණ්ඩ හයක මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd