වෛද්‍ය වර්ජනයෙන් වෛද්‍ය සේවා අඩාලයි
- 30 01 2018
- 12:28
- {{hitsCtrl.values.hits}} views
- . .
සයිටම් අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවත්වන එක්දින වැඩ වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් රැසක වෛද්‍ය සේවා අඩාල වී තිබේ.
ඡායාරූප ඩබ්.ඒ පියතිලක/වව්නියාව මධුශංක අමරසිංහ/රාහුල් සමන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.











