www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
(VIDEO) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර, අද (30දා) සිදුකිරීමට නියමිතව තිබූ සායනික කටයුතු පවා ඇනහිට තිබේ.
මේ නිසා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර, බොහෝ රෝහල්වල දිගු පෝලිම්ද දක්නට ලැබේ.
බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ඇතැම් පිරිස් වර්ජනය අවසන් කර ප්‍රතිකාර කටයුතු සිදුකරනු ඇතැයි අපේක්ෂාවෙන් තවමත් රෝහල්වල රැඳී සිටින බවද වාර්තාවේ වේ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd