www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කරන දීපව්‍යාප්ත වැඩ වරජනය හේතුවෙන් රෝහල්හි කටයුතු ඇණහිට තිබේ. වෛද්‍යවරුන් නොමැති නිසාවෙන් රෝගීහු ආපසු යති.
කෙසේ වෙතත් ආපදාවට ලක්ව ඇති කෑගල්ල, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන අතර ළමා, පිළිකා හා වකුගඩු ඒකක සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
සතොස භාණ්ඩ හයක මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd