ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් තත්ත්වය අහිමිවූවන්ගේ සංගමයේ විරෝධතාවක් අද (26දා) කොළඹදී පැවැතියේය. මේ හේතුවෙන් ලෝටස් පාර හා සෙරමික් හංදිය අවට විශාල රථ වාහන තදබදයක්ද පැවිතියේය. පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවැති බලවේග පෙහෙකම්හන් පෞද්ගලීකරණය කිරීම මත තනතුර අහෝසිකරන ලස සේවකයන්ට විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා කර්මාන්ත හා විණිජ කටයුතු අමාත්‍යවරයා ඉදිරපිත් කර ඇති කැබිනට් පත්‍රිකාවට ජනාධිපති, අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හා ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
popular news
ඇතිමලෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීම ඇරඹේ
දියවඩන නිලමේ නිලවරණයට එරෙහිව අධිකරණයට යන හැඩ
ලොව උසම පාලම චීනයේදී විවෘත කරයි, පැය දෙකක ගමන් කාලය විනාඩි දෙකකට අඩුවෙයි
අපිට ඇල් වතුර වීදුරවක්වත් එපා, ව්‍යාපෘති පමණයි අවශ්‍ය
ලෝක විවාහක රූ රැජින කටුනායකට
2025 ලෝක රූ රැජිනට ටිෂානි පෙරේරා අපෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd