www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය විශ්‍රාමිකයන් ඇතුළු පිරිසක් තමන්ට ඇති වැටුප් විශමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් අද (09දා) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.විරෝධතාවට එක් වූ විශ්‍රාමිකයන් පසුව සංදේශයක් භාරදීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පා ගමනින් ගමන්කළ අතර, එහිදී ලෝටස් පාර හිල්ටන් හෝටලය අසලදී පොලීසිය විසින් මාර්ග බාධක යොදා ගමන නවතා දැමීමට කටයුතු කළේය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd