විජයගේ අවසන් කටයුතු අද
- 11 08 2016
- 12:35
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
අභාවප්රාප්ත ප්රවීණ රංගධර විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු අද (11දා) සවස 4.00ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ. දේහය මේ වනවිට 156/1 , ටෙම්පල්ස් පාර, කලාපුර, ගල්කිස්ස ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර, අද සවස 3.00ට නිවසේදී පවත්වන ආගමික වතාවත්වලින් අනතුරුව දේහය ගල්කිස්ස පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමට නියමිතව තිබේ.
සිතුවම සෙනරත් ධර්මතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

