වික්ටෝරියාව වාන් දමයි
- 26 12 2014
- 09:50
- {{hitsCtrl.values.hits}} views
- . .
වික්ටෝරියා ජලාශය මුළු මනින්ම පිරීයාමත් සමග එම ජලාශයේ වාන් දොරටු සියල්ලම මෙි වන විට ස්වයංක්රීයව විවෘතව තිබේ.
එම ජලය රන්දෙනිගල ජලාශයට මුදා හැරෙමින් පවතී. රන්දෙණිගල ජලාශයද ඊයේ (25දා) වාන් දැමීම ආරම්භවිය.
රිකිල්ලගස්කඩ ටී. ඇම්. සෝමපාල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
