ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක් කඩා වැටීම නිසා සිරවී සිටි පිරිස් බේරා ගැනීම සඳහා යුධ හමුදාව හා ගුවන් හමුදා කණ්ඩායම යෙදවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මේ අනුව හමුදා නිලධාරීන් 1 0 දෙනෙකු සමග සෙසු නිලධාරීන් 100ක් ගුවන් හමුදා නිලධාරීන් 03 දෙනෙකු සමග සෙසු නිලධාරීන් 30ක් අදාළ මෙහෙයුම්වල නිරතව සිටින බවද පවසා සිටියේය.
මීට අමතරව පොලීසිය ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් කිහිපයක්ද මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටී. එම කණ්ඩායම විසින් එක් පුද්ගලයෙකු මේ වනවිට ගලවාගෙන තිබේ.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd