www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
(Video) වාද්දුව හා පානදුර මුහුදේ ඊයේ(30 දා) පස්වරු 3.00ට පමණ දුලබ එහෙත් අපූරු කාලගුණික වෙනස්වීමක් නිරීක්ෂණය කළ හැකි විය. මෙම හදිසි තත්ත්වය වෙනත් රටවල 'ටොනේඩෝවක් 'ලෙසින් හැඳින්වෙන තත්ත්වයක් වුවද එය මුහුදෙන් ආරම්භ වී වෙරළ දෙසට ගමන් කළේය. ඉතා තද සුළං තත්ත්වයක් සමග මුහුදේ ජලය අහස දෙසට ඇදගන්නා අයුරු දක්නට ලැබිණ. මෙම තත්ත්වයෙන් කිසිවෙකුට හෝ දේපළ හානියක් පිළිබඳව වාර්තා නොවීය. පහත දැක්වෙනුයේ එය 'අද' කැමරා කාචයේ සටහන් වු අයුරුය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd