වසරේ ඡායාරූප ශිල්පියා අද පුවත්පතින්
- 3 08 2016
- 10:07
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
2015 වසරට අදාළව පැවැති ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී වසරේ ඡායාරූප මාධ්‍යවේදියාට හිමි සම්මානය දිනා ගැනීමට අද පුවත්පතේ ඡායාරූප ශිල්පි ඒෂාන් ප්‍රනාන්දු ඊයේ (02දා) සමත්වුණා. ඒ ගල්කිස්ස මහ හෝටලයේ පැවැති 17 වැනි ජනමාධ්‍ය විශිෂ්ධතා සම්මාන උළෙලේදීයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
