www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
(UPDATE) වරකාපොළ දුම්මලදෙණියේදී අද සිදුවූ අනතුරිනි මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව හය දක්වා වැඩිවිය. ඒ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තවත් පුද්ගලයෙක්ද මිය ගිය හෙයිනි.
වරකාපොළ, දුම්මලදෙණියේ අද (30දා) අලුයම සිදු වූ අනතුරකින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිළියන්දළ සිට සෝමාවතියේ වන්දනා චාරිකාවක් යමින් සිටි බස්රථයක් හා සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුරුව සිදුව තිබුණා.
කාන්තාවන් සිවුදෙනෙකු හා එක් පිරිමියෙකු අනතුරින් මරණයට පත්ව ඇති බවත් කුඩා දරුවෙකුද ඒ අතර වෙන බවත් වාර්තා වෙනවා. මරණයට පත්වූ සියල්ලන්ම වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් වෙනවා.
මෘත ශරීර වරකාපොළ රෝහලේ තැන්පත් කර තිබෙන අතර වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd