www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
කිරි මව මරා මස් කන උදවිය සිටින රටේ තමන්ට කිරිදුන් කිරි මවද මස් කඩයට දක්කාගෙන යන මිනිස්සු සිටිති. ගල්කිරියාගම, හබරත්තාවල ප්‍රදේශයේ පදිංචිඩබ්.එම්. පුංචිබණ්ඩා මහතාගේ කිරිඑළදෙන දඩමස් ජාවාරම්කරුවන් විසින් බඳින ලද තුවක්කුවකට හසුවී මරණාසන්නව වැතිර සිටින්නීය. පුංචි බණ්ඩා මහතාගේ පවුලේ උදවිය එළදෙන සමීපයට වී හඬා වැටෙමින් සිටින්නේ කළ හැකි කිසිවක් නොමැති නිසාවෙනි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd