www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
මේ වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයේ හැට වැනි සංවත්සරය පමණක් නොව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ මනමේ නාට්‍ය‘යේ හැට වැනි සංවත්සරයද සැමරීමට සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05දා) පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 97 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඒ මහතාගේ නිවසේ පැවැති සැමරුමට සහභාගි වෙමිනි. මීට සමගාමීව ලේඛක හා විචාරක අජිත් ගලප්පත්ති මහතා විසින් රචිත 'ලෙස්ටර් - ශ්‍රී ලංකාවේ /සිනමාවේ' කෘතිය ජනගත කිරීමද සිදුවිය.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතීඥ දීපාල් චන්ද්‍රරත්න, ලෙස්ටර් කෘතියේ ප්‍රකාශක සරසවි අධිපති එච්.ඩී. ප්‍රේමසිරි, රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙණිය, රංගන ශිල්පිනී නදීකා ගුණසේකර, චිත්‍රපට අධ්යක්ෂ චන්ද්‍රන් රත්නම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
සතොස භාණ්ඩ හයක මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd