ADA
www.ada.lk
2026 මාර්තු මස 30 වන සඳුදා
බොරැල්ල කනත්තේ තැන්පත්කර තිබූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුරේ අස්ථි කොටස් දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ අද (27දා) පෙරවරුවේ ගොඩගනු ලැබීය.
පෙරවරු 8.30 සිට දහවල් 11.30 දක්වා සූක්ෂම අයුරින් ගොඩගත් එම අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ගෙන යනු ලැබීය.
අස්ථි කොටස් ගොඩගන්නා ආකාරය වාර්තා කිරීමට මාධ්‍යයට අවසර නොලැබුණු අතර, ලසන්ත වික්‍රමතුංග මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ආරම්භයේ සිට අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අතුල එස්. රණගල මහතා සඳහන් කළේ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීමක් මත එම අවස්ථාව මාධ්‍යයට වාර්තා කිරීමට ඉඩ ලබා නොදුන් බවයි.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ ගිනි අවියකින් වෙඩි තැබීමෙන්ද එසේත් නැතහොත් විදේශයකින් ආනයනය කළ උල් ආයුධයකින්ද යන්න සොයාගැනීම සඳහා මේ අයුරින් සිරුරේ අස්ථි කොටස් ගොඩගත් බවත්, සම්පූර්ණ අස්ථි පද්ධතිය විනාශ නොවී තිබුණු බවත් ඒ මහතා පවසා සිටියේය.
popular news
ඔවුන් විශාල තෑග්ගක් දුන්නා, අපි යුද්ධය දිනුවා
RMV ලොක්කා අත්අඩංගුවට
බ්‍රහස්පතින්දා නැව් හයකට හෝමූස් හරහා යන්න දෙයි
වැලි මිළත් ඉහළට
පැය කිහිපයක් තුළ කුවේටයේ දෙවැනි වරායටත් මිසයිල ප්‍රහාරයක්
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd