www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ශ්‍රී ලංකාව උතුර දෙමළ ජනතාවට සහ දකුණ සිංහල ජනතාවට යනුවෙන් බෙදුනු රටක් නොවන බවත්, නොබෙදුනු රටක එකට ජීවත්වීමට සියලු දෙනාටම අවශ්‍ය බවත් ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය පැවසීය. 'ටී.එන්.ඒ.විග්නේෂ්වරන්ගේ පරපීඩක කාමය හෙළා දකිමු' මැයෙන් අද (03දා) කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd