ලංගමය ප්රපාතයේ
- 21 10 2014
- 13:18
- {{hitsCtrl.values.hits}} views
- . .
ඇටම්පිටිය සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ, බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් උඩමල්වත්ත ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ ප්රපාතයකට පෙරළිණි. අනතුරෙන් එහි සිටි මගීන් 45 දෙනෙකු බරපතළ තුවාල ලැබීය.
රවිඳු දසුන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
