www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ලංකාදීප පුවත්පතේ අනුග්‍රහයෙන් 12 වැනි වතාවටත් ඵෙතිහාසික තන්තිරිමලේ පුදබිමේ ආලෝක පූජාව පළමු දිනයට අද (01දා) විවෘත විය.
ඇමැති පී. හැරිසන්, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි , මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාපති පී.බී.එන්.ජයසුන්දර, විජය පුවත්පත් සමාගමේ උප සභාපති සුජාන් විජයවර්ධන, ලංකාදීප ප්‍රධාන කර්තෘ හා අධ්යක්ෂ සිරි රණසිංහ මහත්වරු ආලෝක පූජාව විවෘත කිරීමට එක්වූහ. හෙට (02දා) ආලෝක පූජාවේ අවසන් දිනයයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd