ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 12 වන බදාදා
දක්ෂතම රියදුරු ලෙස උෂාන් පෙරේරාත්, දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ප්රමුඛ සේසත්ද සම්මාන දිනාගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 10 වැනි වරට සංවිධානය කරනු ලැබූ 'රොදර්හැම් සර්කිට් මීට් - 2016' මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය පසුගියදා (20දා) කටුකුරුන්ද ධාවන පථයේදී නිමාවට පත්විය. මෙවර තරගාවලිය ඉසව් 18කින් සමන්විත විය. මෙහි ප්‍රධාන අනුග්‍රහයකින් ලෙස ටෙලිසි සර්විස් ආයතනය හා ලංකා බැංකුවද, සම අනුග්‍රහය රාජා ජුවලර්ස්, ස්ටැෆඩ් මෝටර්ස්, මහජන බැංකුව හා බ්රෑන්ටෙල් ලංකා සමාගම දරණු ලැබීය.
popular news
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
උඩපන්දුවක් මරණය ගෙනෙයි
ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කළා, භාණ්ඩාගාරය පළමු වතාවට උතුරලා ගිහිල්ලා
දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය තොගයක් මාලදිවයිනේදී අත්අඩංගුවට?
පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා මන්ත්‍රීගේ පුතා ඇතුළු පිරිසක් පහරදෙයි
හොංකොං සික්සස් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd