www.ada.lk
2026 ජුලි මස 08 වන බදාදා
පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද ජෛව විවිධත්වයෙන් ඉහළ භාණ්ඩ තොගයක් කොළඹට හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලවලට අද (18දා) පරිත්‍යාග කළේය.
මෙම භාණ්ඩ තොගයට අං තට්ටු, මුහුදු බෙල්ලන්, කොරල්පර, කුරුලු පිහාටු ඇතුළු භාණ්ඩ රාශියක් ඇතුළත් විය.
බණ්ඩාරනායක ගුවන්තොටුපළ, කුරිය භාණ්ඩ සේවා මධ්‍යස්ථානය හා කොළඹ වරාය ගුවන් භාණ්ඩ අංශය ඇතුළු අංශ මෙම භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩවල කිසිදු වටිනාකමක් නොමැති බවත්, ඒ නිසා ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මෙම භාණ්ඩ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලට ලබා දෙන බවත් අතිරේක රේගු අධ්‍යක්ෂක යූ. ලියනගේ මහතා සඳහන් කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවතට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd