www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
රැකියා විරහිත උපාධිධාරීන්ට වහාම රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද (25දා) දිනයේ රටපුරා පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරට සමගාමීව කොළඹ කොටුවේද විරෝධතාවක් පැවැත්වීය.
බලයට පත්වීමට පෙර සිටම වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානීන් රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන බවට පොරොන්දු වුවත් රජය එය කඩකර ඇතැයි ඔවුහු චෝදනා කළහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd