රත්නපුර අයගමට ගුවන් හමුදාව පැමිණෙයි
- 31 05 2017
- 12:13
- {{hitsCtrl.values.hits}} views
- . .
අයහපත් කාලගුණයෙන් විපතට පත් අයගම ප්‍රදේශයට ගුවන් හමුදා හෙලිකෝප්ටරයක් අද (31දා) ළඟා වූයේය. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, වෛද්‍ය නිලධාරීන්,ඔෟෂධද ඔවුන් මෙහදී අයගමට රැගෙන ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
