රත්තරං කරත්තෙන් එයි
- 24 02 2015
- 09:59
- {{hitsCtrl.values.hits}} views
- . .
තමාගේ පුද්ගලික වාහනය (කැබ් රථය ) පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පා දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර (රත්තරං) මහතා අද (24දා) පෙරවරුවේදී දකුණු පළාත් සභාවට කරත්තෙන් පැමිණියේය..
.jpg)
.jpg)
.jpg)
රවින්ද්‍ර ශ්‍රී ලාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
