ADA
www.ada.lk
2026 ජනවාරි මස 12 වන සඳුදා
ආචාර්ය රේ විජයවර්ධනයන් විසින් නිෂ්පාදනය කරන ලද පසුගිය කාලයේ කතාබහට ලක්වූ ගුවන් යානය අද (12දා) නිලවශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාරදුන්නේය.
මෙතෙක් දිනක් නාරාහේන්පිට තොග වෙළෙඳ ගබඩා සංකීර්ණයේ සී.එස්.එන්. (CSN)ගබඩා මැදිරිය තුළ රඳවා තිබූ මෙම ගුවන්යානය රේ විජේවර්ධන මහතාගේ දියණියන් විසින් ගුවන් හමුදා කෞතුකාගාර අණදෙන නිලධාරී වෙත භාරදීම සිදුකෙරිණි.
ගුවන් යානය නවීකරණයෙන් පසුව ගුවන් හමුදා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd