www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගණයේ පැවැති "ජාතික යොවුන් පුරය 2017" උළෙලේ ඊයේ (01දා) පැවැති සමාප්ති උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.
යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් තරුණ කඳවුරු ද නිරික්ෂණය කළ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමග සුහද කතා බහක නිරත විය.
යොවුන් පුරයේ නිර්මාණාත්මක දිස්ත්‍රික්කය වන මොණරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් සහ හොඳම දිස්ත්‍රික්කය වූ ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ත්‍යාග ප්රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
එජා සමුළුවට මෙවර විජිතගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd